- තම පවුලට වියදම් කිරීම තුළින් කුසල් හා තිළිණ හිමි වේ.
- දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා, අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් ඔහු අබියස ඇති කුසල් හා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් තම කටයුතුවල නිරත විය යුතුය.
- සෑම ක්‍රියාවකම දැහැමි චේතනාව ඇති කර ගත යුතුය. ඒ අතරින් පවුලට වියදම් කරන අවස්ථාව ද එයට ආතුළුවිය යුතුය.