- දේශනාවට සවන් දෙන අවස්ථාවේ කතා කිරීමේ තහනම. එය පිළිකුල් දෙයක් වැළැක්වීමෙන් හෝ සලාමයට ප්‍රතිචාර දැක්වීමෙන් හෝ කිවිසුම් ගිය අයට පිළිතුරු දීමෙන් හෝ විය හැක.
- කිසිවෙකු ඉමාම් සමඟ කතා කරන්නේ නම් හෝ ඉමාම් කිසිවකු සමග කතා කරන්නේ නම් හෝ එය ව්‍යාතිරේකයකි. (එනම්, එයට අනුමත තිබේ)
- දේශනා දෙක අතර අවශ්‍යතාවක් ඇති වූ විටෙක කතා කිරීමට අවසරය ඇත.
- ඉමාම් දේශනාවක් සිදු කරමින් සිටිය දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නාමය සිහිපත් කරනු ලබන විටෙක, එතුමාණන් කෙරෙහි සලවාත් හා සලාම් රහසිගතව පැවසිය යුතුය. ප්‍රාර්ථනාවට ආමීන් පැවසීම ද එලෙසම විය යුතුය.