- වාඩි වීමට පෙර තහිය්යතුල් මස්ජිද් රකආත් දෙක ඉටු කිරීම සතුටුදායක කරුණකි.
- මෙම නියෝගය වාඩි වීමට අපේක්ෂා කරන්නාටය. නමුත් කවරෙකු මස්ජිදයට පිවිස වාඩි වීමට පෙර පිටත්ව ගියේ ද ඔහුට මෙම නියෝගය අදාල වන්නේ නැත.
- මිනිසුන් සලාත් ඉටු කරමින් සිටියදී මස්ජිදයට පිවිසෙන්නා, එම රකආත් දෙක අත්හැර ඔවුන් සමග, ඔහු සමූහ සලාතයට එක් විය යුතුය.