- සලාතය අලංකාරව හා ඒවායෙහි මූලිකාංග පිළිපදිමින් තැන්පත්ව හා ශ්‍රද්ධාවෙන් යුතුව ඉටු කිරීමේ වැදගත්කම.
- තම රුකූඋ හා තම සුජූදය පූර්ණවත්ව ඉටු නොකරන්නා එයින් බැහැර වන සොරෙකු බව විස්තර කර ඇත. එය තහනම් ක්‍රියාවක් බව ද අවධාරණය කර ඇත.
- සලාතයේ රුකූඋ හා සුජූද් ඉරියව්වන් මෙන්ම ඒ දෙක අතර පවතින ඉඃතිදාල් ඉරියව්ව ද පූර්ණවත් කිරීම අනිවාර්යය වේ.