- සලාතයේ දී හදවත තුළ භක්තිය ගෙන ඒමේ වැදගත්කම. සැබැවින්ම ෂෙයිතාන් එහි විකෘතිය ඇති කිරීමටත් සැකය ඇති කිරීමටත් උත්සාහ කරයි.
- සලාතය තුළ ව්‍යාකූල හැඟීමක් ඇති වූ විටෙක වමතට තුන්වරක් කෙළ ගසමින් ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතීම සතුටුදායකය.
- සහාබාවරුන්ට ගැටලුකාරී යමක් හට ගත් විටෙක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ගොස් එතුමාණන් ඔවුනට එය විසදා දෙන තෙක්ම සහාබාවරුන් කටයුතු කළ ආකාරය විස්තර කිරීම.
- සහාබාවරුන්ගේ සිත් ජීවමානය. සැබැවින්ම ඔවුන්ගේ එකම අපේක්ෂාව වූයේ මතුලොවයි.