- අනිවාර්යය හා අතිරේක සලාතයන් තුළ සුජූද් ඉරියව්වන් ඇතුළත්ව ඇති බැවින් ඒවා ඉටු කිරීමෙහි සැලකිලිමත් විය යුතු බවට දිරිගැන්වීම.
- සහාබාවරුන්ගේ අවබෝධය ගැන විස්තර කිරීම හා සැබැවින්ම අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් පසු ව අමල් හෙවත් යහක්‍රියාවෙන් තොරව ස්වර්ගය ලඟා කර ගත නොහැකි බව ඔවුන් මැනවින් වටහා ගෙන සිටීම.
- සලාතයේ දී සුජූද් කිරීම තරාතිරම් උසස්වීටත් පාපකම්වලට සමාව ලැබීමටත් හේතු සාධක වේ.