- ආරක්ෂාව පැතීමේ මෙම ප්‍රාර්ථනාව වැදගත් ප්‍රාර්ථනා අතරින් එකකි. එය මෙලොවෙහි හා මතුලොවෙහි හානියෙන් ආරක්ෂා පැතීම පොදුවේ ආවරණය වී ඇත.
- මිනීවලෙහි දඬුවම හා සැබැවින්ම එය සත්‍යයක් බව සනාත කිරීම.
- අර්බුදයේ භයානක කම හා අල්ලාහ්ගෙන් උපකාරය පතා ඉන් මිදීම සඳහා ප්‍රාර්ථනා කිරීමේ මහිමය.
- දජ්ජාල්ගේ පැමිණීම හා ඔහුගේ අර්බූධයේ බරපතලකම සහතික කිරීම.
- අවසන් තෂහ්හුදයෙන් පසු මෙම ප්‍රාර්ථනාව පැතීම සතුටුදායකය.
- දැහැමි ක්‍රියාවෙන් පසු ප්‍රාර්ථනා කිරීම සතුටුදායකය.