- මස්ජිදයේ සාමුහික සලාතයට සහාභාගී නොවී, ඉන් මග හැරීමේ ඇති බරපතලකම.
- කුහකයින් මුහුණිච්චාව හා ප්‍රදර්ශණය කිරීම හැර වෙනත් කිසිවක් ඔවුන්ගේ නැමදුම් තුළින් ඔවුහු අපේක්ෂා නොකරති. මිනිසුන්ට පෙණෙන අවස්ථාවේ මිස ඔවුහු සලාතය සඳහා සහභාගී නොවෙති.
- ඉෂා සලාතය හා ෆජ්ර් සලාතය සාමුහිකව ඉටු කිරීමේ ඉමහත් මහිමය. දණ ගසමින් හෝ ඒ වෙත පැමිණීම ඉතා වැදගත් වේ.
- ඉෂා සලාතය හා ෆජ්ර් සලාත සුරක්ෂිතව ඉටු කරමින් පැමිණීම, කුහක කමින් මිදීමකි. ඒ සඳහා පසුබෑම කුහකයින්ගේ ගුණාංග අතරින් වේ.