- සලාතයේ දී, එම අවයව හත මත සුජූද් කිරීම අනිවාර්යය වේ.
- සලාතයේ දී ඇඳුම් හා හිසකෙස් බැඳ ගැනීම පිළිකුල් සහගතය.
- සලාත් ඉටු කරන්නා තම සලාතයේ දී මද වේලාවක් රැඳී සිටිය යුතුය. එය තම සුජූදයේ ඉරියව්වන් හත පොළාවට නිසි අයුරින් තබා ගැනීමට හැකිවන පරිදිය. ආගමානගත කළ දික්රයන් එහි පවසන තරමට එහි දී ඔහු රැඳී සිටියි.
- හිසකෙස් එකට බැඳ ගැනීමේ තහනම විශේෂයෙන්ම කාන්තාවන්ට නොව පිරිමින්ට අදාළ වන්නේය. හේතුව කාන්තාව සලාතයේ දී ඒවා ආවරණය කිරීමට අණ කර ඇති බැවිනි.