- රුකූවෙන් නැගිටින අවස්ථාවේ හැර, නැවෙන නැගිටින සෙසු සෑම ඉරියව්වක අතරවාරයේම තක්බීර් පවසනු ඇත. රුකූවෙන් නැගිටින විට 'සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පවසනු ඇත.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව පිළිපැදීමටත් එතුමාණන්ගේ සුන්නාව ආරක්ෂා කිරීමටත් සහාබාවරු තුළ තිබූ උනන්දුව.