- හඬ නගා ඉටු කරන සලාතයක වුව ද 'දුආඋල් ඉස්තිෆ්තාහ්' නම් ප්‍රාරම්භක ප්‍රාර්ථනාව නිහඬව කීම.
- අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ක්‍රියා කළ මෙන්ම නිහඬව සිටි සෑම තත්ත්වයක් ගැනම දැන ගැනීම සඳහා සහාබාවරුන් තුළ තිබූ උනන්දුව.
- "දුආඋල් ඉස්තිෆ්තාහ්" හෙවත් ප්‍රාරම්භක ප්‍රාර්ථනා සඳහා වෙනත් ප්‍රාර්ථනා රටා ද සඳහන් වී ඇත. වඩාත් උතුම් වනුයේ එසේ නබි තුමාණන් විසින් වාර්තා කර ඇති එම ප්‍රාරම්භක ප්‍රාර්ථනාවන් අනුගමනය කරමින් ඒවා එකිනෙක වාරයෙන් වාරය ගෙනැවිත් කියවීමය.