- සලාතයේ වැදගත්කම හා හිමිකාරත්වයේ වගකීම. මන්දයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම අවසන් ප්‍රකාශයේ ඒ දෙක ගැන උපදෙස් දී ඇති බැවිනි.
- ගැත්තන් වෙත පැවරුණු අල්ලාහ්ගේ වගකීම් අතරින් වැදගත්ම වගකීම වනුයේ සලාතයයි. තවද මිනිසුන් සතු අයිතිවාසියක්ම ඉටු කිරීමේ දී ඉතා වැදගත් වන්නේ ඔවුන් සතු වගකීම් ඉටු කිරීම, විශේෂයෙන් දුර්වල අය හා පවුලේ අයට අමතරව තමන් යටතේ සිටින උදවියගේ අයිතිවාසිකම් ඉටු කිරීම ය.