- අල්ලාහ් දක්වන ආදරය අනුව ක්‍රියාවන් එකිනෙක අතර වෙනස් වේ.
- විශිෂ්ට ක්‍රියාවන් අතරින් විශිෂ්ටතම ක්‍රියාවන් සඳහා උනන්දු කරවීමට මුස්ලිම්වරයා දිරි ගැන්වීම.
- පුද්ගලයින්ගේ වෙනස්කම් හා ඔවුන්ගේ තත්ත්වයන් අනුව හා ඔවුන් එකිනෙකාට වඩාත් ප්‍රයෝනජවත් වන දෑ අනුව, විශිෂ්ඨ ක්‍රියාවන් ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුනට එකිනෙකට වෙනස් අයුරින් පිළිතුරු දී ඇත.