- කාන්තාවකගේ ඔසප් කාලය අවසන් වූ විට ඇය ස්නානය කළ යුතුය.
- ව්‍යාධිජනක රුධිර වහනය වන කාන්තාව සලාතය ඉටු කළ යුතුය.
- අල්-හයිල් (ඔසප් වීම) යනු නිශ්චිත දිනවලදී වැඩිහිටි කාන්තාවකගේ යෝනි මාර්ගය හරහා ගර්භාෂය මගින් මුදා හරින ස්වාභාවික රුධිරයයි.
- අල්-ඉස්තිහාලා යනු: ගර්භෙෂයේ පතුලෙන් අකාලයේ ගලන ව්‍යාධිජනක රුධිරයයි.
- හයිල් (ඔසප්) රුධිරය සහ ඉස්තිහාළා රුධිරය අතර වෙනස: ඔසප් රුධිරය යනු කළු, ඝන සහ දුර් ගන්ධයක් ඇති රුධිරය වන අතර ඉස්තිහාළා රුධිරය යනු දුර්ගන්ධයක් නොමැති රතු සිහින් රුධිරයයි.