- අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමාගේ මහිමය. කිසියම් මාර්ගයකින් හෝ වේවා ප්‍රශ්න අසා සිටීමෙන් එතුමා ව ලැජ්ජාව වැළැක්වූයේ නැත.
- නීතිය ගැන විමසා සිටීමට නියෝජිතයෙකු පත් කිරීමේ අවසරය.
- යහපත උදෙසා මිනිසකු තමන් ලැජ්ජා වන දෙයක් තමන් වෙනුවෙන් විමසා සිටීමේ අවරසය.
- මදී හෙවත් ශ්‍රාවය අපවිත්‍රය. ශරීරයේ හෝ වස්ත්‍රයේ හෝ තැවරුණු විට එය සෝදා හැරීම අනිවාර්යය වේ.
- ශ්‍රාවය පිටවීම වුළූ අවලංගු කරවන කරුණකි.
- තවත් හදීසයක සඳහන් කර ඇති පරිදි ලිංගේන්ද්‍රිය සහ වෘෂණ කෝෂ සේදීම අනිවාර්ය වේ.