- පිරිසිදුකම හා පිවිතුරුකම පිළිබඳ ඉස්ලාමය දක්වන සැළකිලිමත්කම හා වැදගත්කම
- ජුමුආ දිනයේ සලාතය සඳහා ස්නානය කිරීම වඩාත් වැදගත් සතුටුදායක කරුණක් වන්නේය.
- ශරීරය ගැන සඳහන් කිරීමත් සමගම හිස සඳහන් කිරීමෙන් මුළු ශරීරයම ආරවණය කර ඇත. එසේ ඒ ගැන සඳහන් කර ඇත්තේ එය වඩාත් වැදගත් බැවිනි.
- ජනයා අපහසුතාවයට පත්වන අයුරින් යම් දුර්ගන්ධයක් තමන් තුළින් හමන විට, එවැනි සෑම කෙනෙකුම ස්නානය කර ගැනීම අනිවාර්යය වේ.
- ජුමුආ දිනය මහිමයෙන් පිරුණු බැවින්, එදින ස්නානය කිරීම වඩාත් උචිත වේ.