- දත් පිරිසිදු කිරීමේ මහිමය. එය අධිකව සිදු කර ගන්නා ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සමූහයා උනන්දු කරවා ඇත.
- දත් මැදීමේ දී වඩාත් යෝග්‍යය වනුයේ අරාක් නම් ගහේ දැහැටියක් භාවිත කිරීමය. එමෙන්ම දත් බුරුසුවක් හා ආලේපයක් භාවිත කිරීමද එම ස්ථානයට අදාළ වේ.