- ආචාර විධි (විනයන්) සහ පිරිසිදුකම සම්බන්ධයෙන් ඉස්ලාමයේ ප්‍රමුඛත්වය පැහැදිලි කිරීම.
- අපිරිසිදු දැයින් වැළකී සිටීම, එය ඉවත් කිරීමට සිදු වූ විට, වමතින් එය සිදු කළ යුතු ය.
- දකුණතට හිමි මහිමය හා එය වමතට වඩා උතුම් බව පැහැදිලි කිරීම.
- ඉස්ලාමීය ආගමික නීතිවල පවතින පූර්ණත්වය හා එහි ඉගැන්වීම්වල පවතින පුළුල්භාවය.