- මුහුදේ මිය ගිය සතුන් ආහාර සඳහා අනුමත වේ. මෙහි මිය ගිය සතුන් යනුවෙන් අදහස් කරනුයේ, එහි මිය ගිය, එහි හැර වෙනත් තැනක ජීවත්විය නො හැකි මසුන් ය.
- පිළිතුරෙන් ලැබෙන ප්‍රෙයා්ජනය සම්පූර්ණ කිරීම සඳහා යමෙකු විමසා සිටින දෑට වඩා වැඩියෙන් ඔහුට පිළිතුරු දීම.
- ජලය වනාහි, එහි සුවය හෝ එහි වර්ණය හෝ එහි ගන්ධය හෝ පිරිසිදු යමක් වැටීමෙන් වෙනස් වූ විටෙක, එය සහජයෙන්ම ජලය ලෙසම ඉතිරිව පවතින තාක්කල් එහි පිරිසිදුභාවය රැඳී පවතිනු ඇත. එහි ලුණු ද්‍රාවණය අධික වුව ද එහි රෂ්ණය හෝ සීතල අධික වුව ද එලෙසමය.
- මුහුදු ජලය භාවිතයෙන් සුළු හා මහා කිලිටි ඉවත් වනු ඇත. එමෙනන්ම පිරිසිදු ශරීරයක හෝ වස්ත්‍රයක හෝ වෙනත් දැයක තැවරී ඇති අපවිත්‍රය ඉවත් කරනු ඇත.