- දහමේ මූලික හරය වනුයේ අල්ලාහ්ගේ පාලනය, ඔහුගේ දේවත්වය හා ඔහුගේ නාම හා ගුණාංග විශ්වාස කිරීමය.
- එම විශ්වාසය ඇති කර ගත් පසු එහි ස්ථාවරව සිටීම, නැමදුම්වල දී අඛණ්ඩය නිරත වීම හා එහි නොසැළී සිටීමේ වැදගත්කම.
- එම විශ්වාසය තමන් කරන ක්‍රියාවන් පිළිගැනීම සඳහා වන කොන්දේසියකි.
- අල්ලාහ්ව විශ්වාස කිරීම යනු විශ්වාසයේ ප්‍රතිපත්තීන් හා මූලධර්මයන්ගෙන් විශ්වාස කළ යුතු දෑ ද හදවත් හා බැඳුණු ක්‍රියාවන් අනුගමනය කරන දෑ ද අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරයෙන් අල්ලාහ්ට අවනතවීම හා යටහත්වීම ද ඇතුළත් වේ.
- ස්ථාරව සිටීම යනු, යුතුකම් ඉටුකිරීමෙන් හා තහනම් දැයින් දුරස්වීමෙන් එම මාර්ගයෙහි ඇලී සිටීමය.