- ප්‍රාර්ථනාව නැමදුමකි. එය උත්තරීතර අල්ලාහ් වෙත හැර වෙනත් කිසිවෙකු වෙත යොමු නොකළ යුතුය.
- ඒක දේව වාදයේ මහිමය. කවරෙකු ඒ මත පදනම් ව මිය ගියේ ද ඔහු කළ ඇතැම් පාපකම් සඳහා ඔහුට දඬුවම් දෙනු ලැබුව ද ඔහු ස්වර්ගයට පිවිසෙනු ඇත.
- ආදේශ කිරීමේ බරපතලකම. කවරෙකු ඒ මත පදනම් ව මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිසෙනු ඇත.