- අඥාන යුගයේ තමන් සිදු කළ ක්‍රියාවන් පිළිබඳ සහාබාවරුන් (අල්ලාහ් ඔවුන් පිළිගනිත්වා) තුළ පැවති අවධානය හා ඔවුන්ගේ බිය.
- ඉස්ලාමය තුළ ස්ථාවර ව සිටීමට උනන්දු කිරීම.
- ඉස්ලාමය තුළ පිවිසීමේ භාග්‍යය. සැබැවින්ම එය පෙර සිදු කළ පාපයන් සඳහා ප්‍රතිකර්මයක් බවට පත් වේ.
- ආගමින් බැහැර වූ තැනැත්තා සහ කුහකයා, ඔවුන් අඥාන යුගයේ පෙර සිදු කළ සෑම ක්‍රියාවක් පිළිබඳව සහ ඉස්ලාමයේ කළ සෑම පාපයක් පිළිබඳව විනිශ්චය කරනු ලැබේ.