- යහපත ගුණ කිරීම, ඔහු අබියස ඒවා ලියනු ලැබීම, පාපය ගුණ නොකිරීම යනාදියෙහි අල්ලාහ් මෙම සමූහයාට පිරිනමා ඇති භාග්‍යය පැහැදිලි කිරීම.
- ක්‍රියාවන්හි චේතනාවේ වැදගත් කම හා එහි බලපෑම.
- යමෙක් යහපතක් සිතා එය සිදු නොකළ ද අල්ලාහ් ඒ සඳහා ඔහුට කුසලක් සටහන් කිරීමෙන් ඔහුට පිරිනැමෙන අල්ලාහ්ගේ ත්‍යාගශීලිත්වය, කරුණාව හා ආශිර්වාදය.