- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ තටාකය විශාල ජල පරිමාවකින් යුක්තය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම සමූහයා අතර සිටි දේවත්වය විශ්වාස කළ මුඃමින්වරු එහි පැමිණෙනු ඇත.
- එම තටාකයෙන් පානය කරන්නන් හට ආශිර්වාද හිමි වේ. එවිට කිසිදු අවස්ථාවක ඔහුට පිපාසය ඇති වන්නේ නැත.