- අවසන් කාලයේ ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ පහළ වීම සහතික කිරීම. සැබැවින්ම එය අවසන් හෝරාවේ සළකුණකි.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙත වෙනත් කිසිවකු විසින් වෙනස් කරනු නො ලැබේ.
- අවසන් කාලය වන විට ධන සම්පත්හි අභිවෘද්ධිය පහළ වනු ඇත. ඒ සමගම මිනිසුන් එයින් වැළකී සිටිති.
- අවසන් කාලයේ ඊසා (අලයිහිස් සලාම්) තුමා එමගින් විනිශ්චය කරන තරමට ඉස්ලාම් දහමේ පැවැත්ම අඛණ්ඩව පවතින බවට වූ ශුභාරංචිය.