- පිළිකුල් සහගත දැයක් දුටු මොහොතේම ප්‍රතික්‍ෂේප කිරීම: එසේ කිරීමෙන් විශාල අනර්ථයක් සිදු නොවන්නේ නම්, එහිදී ලිහිල් නොවිය යුතුයි.
- මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින, පාපයේ බරපතලකම අනුව දඩුවම වෙනස් වේ.
- සජීවී ජීවීන් රූපයට නැංවීම විශාල පාපයකි.
- රූප ගැන්වීම තහනම් කිරීම පිළිබඳ එක් තීන්දුවක් නම්, රූප ගන්වන ශිල්පියා එය අනුකරණය කිරීමට අදහස් කළත් නැතත්, එය සර්ව බලධාරී අල්ලාහ්ගේ මැවීම අනුකරණය කිරීමයි.
- එහි ඇති තහනම් දේවලින් වැළකීමෙන් පසු ප්‍රයෝජනය ලබන වස්තුව ආරක්ෂා කිරීමට ෂරීආ පිළිවෙත උනන්දු වෙයි.
- සජීවී ජීවීන්ගේ රූප කවර ආකාරයකින් නිර්මාණය කළ ද, එය ඔවුන්ගේ වෘත්තීය වුව ද ඉන් වැළකී සිටිය යුතු වේ.