- තන්හා, ආශාවන් තුළට වැටීමට හේතුව පිළිකුල් සහගත හා අශීලාචාර දෑ ෂෙයිතාන් විසින් අලංකාරවත් කර පෙන්වීමය. අවසානයේ එය යහපත් ලෙස දැක ඒ වෙත යොමු වෙයි.
- තහනම් කරන ලද දැයින් දුරස් වීමේ නියෝගය. හේතුව එය අපා ගින්න වෙත යොමු කරන මාර්ගය වේ. දුෂ්කරතා මත ඉවසීම, එය ස්වර්ගය වෙත යොමු කරන මාර්ගය වේ.
- ආත්මය කැප කිරීම, නැමදුම්වල දී කැපවීම, දුෂ්කර කරුණුවල දී ඉවසීම, නැමදුම් වටා ඇති දුෂ්කරතා දරා ගැනීම යනාදියෙහි මහිමය.