- යහපත සුළුවෙන් වුව ද සිදු කිරීමට උනන්දු කරවීම, අයහපත ද සුළුවෙන් වුව ද ඒ ගැන අනතුරු ඇඟවීම.
- මුස්ලිම්වරයකුට තම ජීවිතය තුළ යහපත් අපේක්ෂාව හා බිය යන දෙක අතර ඒකාබද්ධ කිරීම අවශ්‍ය වේ. සැමවිටම ශුද්ධ වූ අල්ලාහ්ගෙන් කන්නලව් කිරීම ආරක්ෂාව ලබා, තමන් එහි නොරැවටෙන තරමට සත්‍යය මත ස්ථාවර සිටීමට උපකාරී වේ.