- ඉස්ලාමය පැතිරී එය ප්‍රසිද්ධ වූවායින් පසු එය ආගන්තුක බවට පත් වන බව දැනුම් දීම.
- මෙය නබිත්වයේ අනාවැකි අතරින් වූ එක් අනාවැකියකි. සැබැවින්ම තමන්ගෙන් පසු සිදුවන්නට යන දෑ ගැන එතුමා දන්වා ඇති අතර එතුමාණන් දන්වා සිටි පරිදිම එය සිදු වීමය.
- ඉස්ලාමය වෙනුවෙන් හා ස්වර්ගය හිමි කර ගැනීමේ අදිටනින් තම දේශය අත්හැර නික්ම යන්නන්ගේ මහිමය.
- අල්-ගුරබා (ආගන්තුක ජනයා) යනු මිනිසුන් දූෂිත දෑ සිදු කළ විට ඔවුන් නිවැරදි කරන්නට උත්සාහ දරන්නෝ වෙති. එමෙන්ම මිනිසුනට දූෂණය ඇති කරන දෑ නිවැරදි කරන්නට උත්සාහ දරන්නෝ වෙති.