- යහපත් මිනිසුන් ඇසුරු කිරීමේ හා එවැන්නන් තෝරා ගැනීමේ නියෝගය සහ අසත් පුරුෂයින් ඇසුරු කිරීමේ තහනම.
- "කරීබ්" (සමීපතයා) යනුවෙන් සඳහන් නො කර (අස්-සිද්දීක්) මිතුරා යනුවෙන් නම් කර ඇත්තේ මිතුරා යනු ඔබ තෝරා ගන්නා අයකු වන බැවිනි. සහෝදරයා, සමීප ඥාතියා යනු ඔබට එහි දී තේරීමට කිසිදු අවශ්‍යතාවක් නැත.
- ඇසුරුකම ඇති කරගත යුත්තේ කල්පනාකාරීව ය.
- පුද්ගලයකුගේ දහම ශක්තිමත් වනුයේ ඔහු දේවත්වය විශ්වාස කරන්නන් ඇසුරු කිරීම තුළිනි. අසත්පුරුෂයින් ඇසුරු කිරීම තුළින් ඔහු එහි දුර්වල වී යනු ඇත.