- යහපත වෙත මඟ පෙන්වන්නට උනන්දු කිරීම.
- යහපත කිරීමට දිරිගැන්වීම, මුස්ලිම් ප්‍රජාවගේ සමගියට, සහයෝගීතාවයට සහ ඒකාග්‍රතාවයට එක් හේතුවකි.
- සර්වලධාරී අල්ලාහ්ගේ ආශිර්වාදයේ විශාලත්වය.
- මෙම හදීසය පොදු රීතියකි. එහි සියලුම යහපත් කටයුතු ඇතුළත් වේ.
- ඉල්ලීම් කරන්නාගේ අවශ්‍යතාවය ඉටු කිරීමට පුද්ගලයෙකුට නොහැකි නම්, ඔහු ඔහුව වෙනත් කෙනෙකු වෙත යොමු කළ යුතුය.