- දඩයම් කිරීම හෝ මුර කිරීම සඳහා යොදා ගන්නා සුනඛයන් හැර වෙනත් අරමුණු සඳහා සුනඛයින් හිමි කර ගැනීම සහ ඇති කිරීම තහනම්ය.
- එක්ව සිටීමෙන් වැළකී සිටින මලක්වරුන් වනාහි, කරුණාවේ මලක්වරුන් වෙති. භාරකාර මලක්වරුන් දේව ගැත්තන් පැමිණෙන විට සහ යන විට ඔවුන්ව අත් නොහරිති.
- සීනුව තහනම් කිරීම: මන්ද එය ෂෙයිතාන්ගේ සංගීත භාණ්ඩයක් වන අතර එය කිතුනුවන්ගේ සීනුව හා සමාන වන බැවිනි.
- මලක්වරුන් දුරස්වන සෑම කටයුත්තකින්ම දුරස් වීමට මුස්ලිම්වරයා උනන්දු විය යුුතුය.