- සුන්නාවේ සඳහන්ව ඇති පරිදි ජනාසා සලාතය හැර, මිනීවළවල් මත හෝ ඒවා අතර හෝ ඒ දෙසට හෝ වෙනත් සලාත් ඉටු කිරීමේ තහනම.
- බහුදේවවාදයේ කඩතුරාව අවහිර කිරීම සඳහා සොහොන් දෙසට සලාත් ඉටු කිරීමේ තහනම.
- සොහොන් සම්බන්ධයෙන් අතිශයෝක්තියට නැංවීම සහ ඒවාට අගෞරව කිරීම ඉස්ලාමය තහනම් කර ඇත. එබැවින් අධිත සැලකිලි හෝ නොසැලකිල්ලක් නොතිබිය යුතුය.
- "මිය ගිය දේහයේ අස්ථි කඩා දැමීම, ජීවත්ව සිටිය දී ඔහුගේ අස්ථි කඩා දැමුවා හා සමානය" යන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය අනුව මුස්ලිම්වරයකු මිය ගිය පසුව ද ඔහුගේ ගෞරවය එසේම පවතිනු ඇත.