- මිනිසුන් අතර අහංකාර නොවී, සරලකම පිළිපැදීමට දිරිගැන්වීම.
- දුෂ්කරතා මත කෝප නොවී ඉවසීමෙන් කටයුතු කළ යුතුය.
- මෙම ක්‍රියාවන් අල්-කුෆ්ර් අල් අස්ගර් හෙවත් සුළු දේව ප්‍රතික්ෂේපයේ ගණයට අයත් වේ. මෙය තම පිළිවෙතින් බැහැර කරන, දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වරයකු බවට පත් කරවන අයුරින් වූ දේවත්වය ප්‍රතික්ෂේප කිරීමේ කටයුත්තක් නොවේ.
- මුස්ලිම්වරුන් අතර සිටින පාර්ශවයක් වෙත, ඔවුන්ගේ පරම්පරාව ගැන හෝ ඔවුන්ගේ වෙනත් කරුණක් සම්බන්ධයෙන් හෝ දොස් නැගීම හරහා වෙන්වීම් ඇති කරන සෑම කටයුත්තක්ම ඉස්ලාමය වළක්වා ඇත.