- ක්‍රියාවන් අල්ලාහ් වෙනුවෙන් පමණක් අවංක ව ඉටු කළ යුතුය. ප්රද ර්නයයෙන් (මූණිච්ඡාවෙන්) ප්‍රවේසම් විය යුතුය.
- තම සමූහයා කෙරෙහි වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දයානුකම්පාව. ඔවුන්ට මඟ පෙන්වීම සඳහා වූ එතුමාණන්ගේ උනන්දුව හා එතුමාණන් ඔවුනට උපදෙස් දීම.
- සහාබාවරු ධාර්මික නායකයින් වුව ද, ඔවුන් ගැන එතුමාණන් මෙසේ බිය වී නම්, ඔවුන්ගෙන් පසු වූවන් හට එම බිය ඊටත් වඩා දරුණු වනු ඇත.