- යමක් ගැන දිවුරා සිටින මෙන් ඉල්ලා නොසිටිය ද, එය අනාගතයේ විය හැකි කරුණක් වුව ද ඒ ගැන සහතික කිරීම සඳහා දිවුරා සිටීමේ අවසරය.
- දිවුරා සිටීමෙන් පසු "ඉන්ෂා අල්ලාහ්" (අල්ලාහ් අභිමත කළේ නම්) යන පද භාවිතයෙන් එයට ව්‍යතිරේකයක් නියම කිරීමේ අවසරය. සැබැවින්ම එම ව්‍යතිරේකය දිවුරුම සමග අධිෂ්ඨාන කර ගත් විටෙක, ඒ සමග බැඳෙන්නක් බවට පත් වේ. එවිට දිවුරුම කඩ කරන්නා ප්‍රතිකර්මයක් දීමට බැඳී නැත.
- දිවුරා සිටි දෑට වඩා වෙනත් යහපත් දෙයක් දුටු විටෙක දිවුරුම කඩ කර එම දිවුරුම සඳහා සමාව අයැද සිටීමට උනන්දු කරවීම.