- මස්ජිදයට පිවිසෙන අවස්ථාවේ මෙන්ම ඉන් පිටත යන අවස්ථාවේ ප්‍රාර්ථනා කිරීම සතුටුදායකය.
- පිවිසීමේ දී ආශිර්වාදය හා පිටවීමේ දී භාග්‍යය මෙනෙහි කිරීම මෙහි විශේෂ කරුණකි. සැබැවින්ම පිවිසෙන්නා අල්ලාහ් වෙත හා ඔහුගේ ස්වර්ගය වෙත සමීප කරවන කරුණුවල කාර්යබහුල වේ. ඒ අනුව එහි රහ්මත් හෙවත් කරුණාව මෙනෙහි කිරීම ඇත. ඔහු පිටව යන විට අල්ලාහ්ගේ භාග්‍යය තුළින් පෝෂණය සොයා මහපොළොවේ සැරිසරයි. එබැවින් භාග්‍යය එහි මෙනෙහි කර ඇත.
- මෙම ප්‍රාර්ථනා මස්ජිදයට පිවිසීමට අපේක්ෂා කරන අවස්ථාවෙහි හා ඉන් බැහැරව යන්නට අපේක්ෂා කරන අවස්ථාවෙහි පවසනු ලබන ප්‍රාර්ථනා වේ.