- දහම අති වැදගත් කරුණකි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රාර්ථනාව එමගින් ආරම්භ කළේ එබැවිනි.
- දහම මිනිසාට ආරක්ෂාවකි. සෑම නපුරු ක්‍රියාවකින්ම එය ඔහුව වළක්වාලයි.
- ලෞකික කටයුතු සම්බන්ධයෙන් ප්‍රාර්ථනා කළ යුත්තේ ආගමික කටයුතු හා මතුලොව ජීවිතය විධිමත් කිරීමේ හේතු සාධක මතය.
- ආගම තුළ අර්බුධ ඇති වීමට බියෙන් මරණය ප්‍රිය කිරීම හෝ ෂහීද් හෙවත් දේව මාර්ගයේ මිය යෑමට අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීම පිළිකුල් සහගත නොවන්නේය.