- නිවෙස්වල අධික ලෙස නැමදුම්වල නිරත වීම හා අමතර සලාත් ඉටු කිරීම සතුටු දායකය.
- ජනාසා සලාතය හැර සොහොන්වල අනෙකුත් සලාත් ඉටු කිරීමට අවසරය නැත. හේතුව සැබැවින්ම එය බහුදේව වාදයේ හා එහි ඇති වාසීන් අතිශයෝක්තියට පත් කිරීමේ මාධ්‍යයක් වන බැවිනි.
- මිනීවලවල් අසල සලාත් ඉටු කිරීමේ තහනම සහාබාවරුන් අතර පිළිගත් කරුණක් විය. එබැවින් තම නිවෙස්, සලාත් ඉටු කරනු නොලබන සොහොන් මෙන් පත් කර ගැනීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කර ඇත.