- උත්තරීතර අල්ලාහ් මත සියල්ල භාර කිරීම. යහපත අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් ගෙන එන්නේ නැත. එමෙන්ම අයහපත අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් වළක්වන්නේ ද නැත.
- අසුභවාදයෙන් වැළකී සිටිම, එනම් යමක් ගැන අසුභවාදී ලෙස සිතා එම ක්‍රියාවෙන් වැළකි සිටිම.
- සුභවාදය, තහනම් කරන ලද අසුභවාදය මෙන් නොවේ. එය උත්තරිතර අල්ලාහ් ගැන යහපත් සිතුවිලි ඇති කරන්නකි.
- සෑම දෙයක්ම සිදු වන්නේ සර්ව බලධාරී අල්ලාහ්ගේ නියමය අනුව පමණි. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත.