- ප්‍රතිඵල ක්‍රියාවන්හි ප්‍රමාණය හා ගුණාත්මකභාවය අනුව පිහිටයි.
- අල් කුර්ආනය කියවීම, එය විධිමත් ව පිළිපැදීම, එය ආරක්ෂා කිරීම, එය පරිශීලනය කිරීම හා ඒ අනුව ක්‍රියා කිරීම සඳහා දිරි ගැන්වීම.
- ස්වර්ගයෙහි නවාතැන් හා බොහෝ තරාතිරම් ඇත. මෙහි දී අල් කුර්ආන් වාසියා උසස්ම නිලයන් ලබනු ඇත.