- අල් කුර්ආනය වැඩි වැඩියෙන් කියවීමට උනන්දු කරවීම.
- අල් කුර්ආනය කියවන්නා ඔහු කියවන සෑම වචනයකම ඇතුළක් සෑම අකුරක් සඳහාම කුසලක් හිමිවන අතර ඒ හා සමාන දස ගුණයකින් එය ගුණ වේ.
- අල්ලාහ්ගෙන් වූ භාග්‍යයක් හා ත්‍යාගයක් වශයෙන් ගැත්තන් හට කුසල් ගුණ කර දීමෙන් ඔහු පෙන්වන ඔහුගේ කරුණාවේ හා ත්‍යාගශීලිත්වයේ විශාලත්වය.
- වෙනත් ප්‍රකාශවලට වඩා අල් කුර්ආනයේ ප්‍රකාශවල ඇති මහිමය. එය උත්තරීතර අල්ලාහ්ගේ වදන් වන බැවින් එය කියවීම නැමදුමක් වන්නේය.