- අල් කුර්ආනයේ මහිමය විස්තර කිරීම, සැබැවින් එය අල්ලාහ්ගේ ප්‍රකාශය වන බැවින් ප්‍රකාශ අතරින් එය උතුම්ම ප්‍රකාශය වේ.
- දැනුම හදාරන ශ්‍රේෂ්ඨ අය වනුයේ තමන් තුළ පමණක් එය සීමා නොකර අන් අයට ද එය උගන්වන්නාය.
- අල් කුර්ආනය ඉගෙන, අන් අයට ඉගැන්වීම යන්නෙහි එය කියවීම, තේරුම් ගැනීම හා නීති හැදෑරීම ඇතුළත් වේ.