- තමන් පුරසාරම් දෙඩීම සඳහා හෝ වාද කිරීම සඳහා හෝ සභාවන්වල ප්‍රමුකත්වය ලැබීම සඳහා හෝ එවැනි දෙයක් සඳහා දැනුම සොයන්නාට අපා ගින්න පිළිබඳ අවවාදය.
- දැනුම හදාරා එය උගන්වන්නා සතුව තිබිය යුතු අවංක චේතනාවේ වැදගත්කම.
- 'නිය්යත්' හෙවත් චේතනාව ක්‍රියාවන්හී මූලය වේ. ප්‍රතිඵල හිමිවන්නේ ඒ මත පදනම් කර ගෙනය.