- ෂරීආ නීතිය පිළිබඳ දැනුම හා එය හැදෑරීමේ භාග්‍යය හා මහිමය. ඒ සඳහා උනන්දු කරවීම.
- සත්‍යය ක්‍රියාත්මක කිරීම මෙම ප්‍රජාව තුළ තිබිය යුතු ය. පිරිසක් ඉන් ඉකුත්ව ගිය විට තවත් පිරිසක් එය ක්‍රියාත්මක කරනු ඇත.
- උත්තරීතර අල්ලාහ් තම ගැත්තාට යහපත අපේක්ෂා කළ කරුණු අතරින් එකක් වනුයේ, ආගම දහම තුළ අවබෝධය ලැබීම ය.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පිරිනමනුයේ අල්ලාහ්ගේ නියෝග හා ඔහුගේ අභිමතය පරිදිය. සැබැවින්ම එතුමාණන් හට කිසිදු ආධිපත්‍යයක් නැත.