- සැබැවින්ම දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා නොයෙකුත් පරීක්ෂණවලට භාජනය කරනු ලැබේ.
- පරීක්ෂණවලට භාජනය වීම, අල්ලාහ් තම ගැත්තා කෙරෙහි දක්වන ආදරයේ සලකුණක් විය හැකිය. අවසානයේ එය ඔහුගේ තරාතිරම ඉහළ නංවා, ඔහුගේ නිලය උසස් කර, ඔහුගේ පාපයන්ට සමාව දෙනු පිණිසය.
- විපත්ති සිදුවන අවස්ථාවලදී කලබල නොවී ඉවසීමෙන් කටයුතු කිරීමට දිරි ගැන්වීම.