- කිවිසුම් හැරීමේ දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මඟ පෙන්වීම පැහැදිලි කිරීම හා එහි දී එතුමාණන්ව පිළිපැදීම.
- තමන්ට සමීපව සිටින පුද්ගලයා පීඩාවට ලක් නොවන පරිදි තම නාසයෙන් හා මුඛයෙන් යමක් බැහැර නොවන සේ ඒ දෙක මත රෙදිකඩක් හෝ ලේන්සුවක් හෝ එවැනි යම් දෙයක් තැබීම සතුටුදායක ය.
- කිවිසුම් හැරීමේ දී හඬ පාලනය කළ යුතුය. එය පූර්ණ විනයගරුක කටයුතු අතරිනි.