- ආහාර ගැනීමෙන් පසු අවසානයේ උත්තරීතර අල්ලාහ්ට ප්‍රශංසා කිරීම සතුටු දායක ක්‍රියාවකි.
- අල්ලාහ් තම ගැත්තන් හට ආහාර සපයා, ඒ සඳහා පෝෂණ සම්පත් ඔවුනට පහසු කර, ඒ තුළින් ඔවුන්ගේ පාපකම් සඳහා සමාව දානය කිරීමෙන් ඔහු ඔවුනට පිරිනමා ඇති ආශිර්වාදය පැහැදිලි කිරීම.
- ගැත්තන්ගේ සියලුම කටයුතු සර්ව බලධාරී අල්ලාහ්ගෙන් වූවකි. ඔවුන්ගේ හැකියාවෙන් හා ඔවුන්ගේ ශක්තියෙන් ඒවා සිදු වන්නේ නැත. ගැත්තා නියෝග කරනු ලැබ ඇත්තේ හේතු සාධක මත ක්‍රියාත්මක කිරීම සඳහාය.