- අසුභවාදය දේව ආදේශයකි. හේතුව සැබැවින්ම එහි අල්ලාහ් නොවන දෑ සමග හදවතෙහි බැඳීමක් පවතින බැවිනි.
- වැදගත් කරුණු පුනරුච්චාරණය කිරීමේ වැදගත්කම; ඒවා මතකයේ රැඳී හදවත් තුළ පැළ පදියම් වේ.
- අසුභවාදය උත්තරීතර අල්ලාහ් මත සියල්ල පැවරීමෙන් පහව යනු ඇත.
- අල්ලාහ් මත පමණක් සියල්ල භාර කරන මෙන් ද සුවිශුද්ධයාණන් සමග පමණක් හදවත බැඳී තිබිය යුතු බව ද නියෝග කිරීම.