- සර්වබලධාරී අල්ලාහ්ගේ ත්‍යාගශීලීත්වය. සැබැවින්ම ඔහු ආහාර ආශිර්වාද කර ප්‍රශංසාව පිළිගන්නේය.
- අල්ලාහ්ගේ තෘප්තිය ආහාර පානයෙන් පසු ප්‍රශංසා කිරීම වැනි ඉතා සරල කරුණු තුළින් හිමි වේ.
- ආහාර පාන පරිභෝජනයෙන් පසු උත්තරීතර අල්ලාහ්ට ප්‍රශංසා කිරීම ආහාර පාන ගැනීමේ විනයකි.